Sinhala

Sinhala language pack for Flarum.

Incompatible with Flarum v1.8.5

Latest release v0.1.3

9 downloads

released on May 4, 2021

Tags

ෆ්ලාරම් සඳහා සිංහල භාෂා ඇසුරුම

Sinhala language pack for Flarum

⚠️ අවම අවශ්‍යතා

දායක වන්න

පරිවර්තන සඳහා සහාය වීමට විශේෂ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න.

  1. පහත සඳහන් වියමන අඩවියට පිවිසෙන්න.
    https://weblate.rob006.net/projects/flarum/
  2. සිංහල භාෂාව යටතේ ඔබ කැමති කොටසක් තෝරාගෙන පරිවර්තනය ආරම්භ කරන්න.

ගිණුමක් සාදා ගැනීමකින් තොරව සිදු කරන්නේ නම් පරිවර්තන යෝජනා කිරීමට පමණක් හැකිය.

ස්ථාපනය

මේ සඳහා කොම්පෝසර් භාවිතා කළ හැකිය.

composer require flarum-sinhala/language-pack

ස්ථාපනය කිරීමෙන් පසුව පාලන තීරය හරහා එය සක්‍රිය කරන්න.

යාවත්කාල කිරීම

කොම්පෝසර් භාවිතයෙන් යාවත්කාල කිරීම.

composer update flarum-sinhala/language-pack

නවතම අනුවාදය සඳහා යාවත්කාල වීමට බලාත්ම කිරීම
(නව ෆ්ලාරම් අනුවාදයක් වෙත යාමේදී නිර්දේශ කෙරේ)

composer require flarum-sinhala/language-pack

යාවත්කාල කිරීමෙන් පසුව නිහිතය හිස් කළ හැකිය.

php flarum cache:clear

සම්බන්ධ වන්න

සයුරි@යාලු.ලංකා
[email protected]

ස්තූතිය

ෆ්ලාරම් පරිවර්තන සාමූහික ප්‍රජා සහභාගීත්වයෙන් නඩත්තු කෙරේ.
Day.js සඳහා පරිවර්තනය මූලාශ්‍රයෙන් සෘජුව පිටපත් වේ.
Validation.yml සඳහා පරිවර්තනය ලරාවල් සඳහා වන භාෂා ඇසුරුම මත පදනම් වේ.

ප්‍රයෝජනවත් සබැඳි

© 2024 Hyn by Daniël "Luceos" Klabbers. All rights reserved. · Extensions and extension information is provided by the respective (copyright holding) authors. · Extiverse is not affiliated to the Flarum project or Flarum foundation. · Images on Extiverse pages are from Unsplash.